Wednesday, October 31, 2012
නීත්‍යානුකූලව නොමිලේ වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරමු
වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරගන්න එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා වගේ. මේ විදියට ඇක්ටිවේට් කරගන්න පුලුවන්. හුඟක් දෙනා කියන්නෙ මේක මයික්‍රොසොෆ්ට්ලගෙ ෆෝල්ට් එකක් කියලා. ඒක නිසා යන අතකින් යන්න ඉක්මනට ඇක්ටිවේට් කරගන්න.
මුලින්ම මේ වැඩේට Windows 8 PRO RTM එක ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ.
ඒක මේ තියන ලින්ක් වලින් බාගන්න පුලුවන්. මේ ISO Image දෙක 100% Untouched.
Thursday, July 5, 2012
Paypal සල්ලි ලංකාවට ගන්න ලේසිම හා ලාභම ක්‍රමය
ඔන්ලයින් සල්ලි හොයන අයට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි පේපෑල් සල්ලි කොහොමද ලංකාවට ගෙන්වා ගන්නෙ කියලා. මේ ගැන අපි පේපෑල් Community Forum එකේත් අහුවට තාම විසඳුමක් නැති පාටයි. ඒත් දැං ඒකට හොඳ විසඳුමක් තියනවා.
Sunday, February 26, 2012
Huawei Mobile Partner 23 සමග අලුත් තීම්ස් [Official Direct Download]
Huawei Mobile Partner එකේ අලුත්ම වර්ෂන් එක තමයි මේ 23.002.08.03.45 කියන්නෙ. අලුත් ඉන්ටෆේස් එකක් එක්ක එන මේ ඩෑෂ්බෝඩ් එකට ගොඩක් අය ආසා කරයි. බලන්න කොහොමද කියලා.
Thursday, December 22, 2011
ලැප්ටොප් එකට ජෙනුයින් වින්ඩෝස් 7
මේ ක්‍රමය පාවිච්චි කරලා ජෙන්යින් වින්ඩෝස් 7 ආපු ලැප්ටොප් එකක රිකවරි ඩිස්ක් නැති වුනත් ජෙනුයින් වින්ඩෝස් දාගන්න පුලුවන්. ඊලඟ ලිපියෙන් අපි කතාකරන්න යන්නේ ඕනෙම 2009න් පස්සෙ ආපු ලැප්ටොප් එකකට ජෙනුයින් විදියට මේ ක්‍රමෙන් වින්ඩෝස් දාන විදිය. වැඩේ නම් ටිකක් අමාරුයි. ඒත් අපි උත්සාහ කරලා බලමු. ඒත් දැංඅපි කතාකරන්න යන්නේ ජෙනුයින් වින්ඩෝස් ආපු ලැප්ටොප් එකක රිකවරි ඩිස්ක්ස් නැතිව කොහොමද ජෙනුයින් වින්ඩෝස් 7 දාගන්නෙ කියලා. මේ ක්‍රමය වින්ඩෝස් විස්ටා වලටත් ගැලපෙනවා. ඒත් මම අත්හදා බැලුවෙ නෑ.
Saturday, October 1, 2011
විනාඩියෙන් ඔබේ නිවසේ වයිෆයි සෝන් එකක් සාදාගන්න
ගොඩක් දෙනා හිතන්නේ වයිෆයි පාවිච්චි කරන්න වයිෆයි සෝන් එකක ඉන්න ඕනේ කියලා. ඒත් අපිට පුලුවන් පරිගණක දෙකක් අතර දත්ත හුවමාරුවට වයිෆයි පාවිච්චි කරන්න.
මල්ටි ප්ලෙයර් ගේම්ස් ගහන්න, අන්තර්ජාලය හුවමාරු කරන්න වගේ ඕනෑම දෙයක් මේ හරහා කරගන්න පුලුවන්. හරිම සරළයි. ඒත් අපි සම්බන්ධ කරන පරිගණක දෙකේම වයර්ලස් ඇඩැප්ටර් තියෙන්න ඕනේ. කරන්නේ මෙහෙමයි.
Subscribe to:
Posts (Atom)

