Wednesday, October 31, 2012
නීත්‍යානුකූලව නොමිලේ වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරමු
වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරගන්න එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා වගේ. මේ විදියට ඇක්ටිවේට් කරගන්න පුලුවන්. හුඟක් දෙනා කියන්නෙ මේක මයික්‍රොසොෆ්ට්ලගෙ ෆෝල්ට් එකක් කියලා. ඒක නිසා යන අතකින් යන්න ඉක්මනට ඇක්ටිවේට් කරගන්න.
මුලින්ම මේ වැඩේට Windows 8 PRO RTM එක ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ.
ඒක මේ තියන ලින්ක් වලින් බාගන්න පුලුවන්. මේ ISO Image දෙක 100% Untouched.
Windows 8 64Bit
Windows 8 32Bit
වින්ඩෝස් 8 දාගත්තට පස්සෙ,
මුලින්ම ප්‍රඩක්ට් කී එක චේන්ජ් කරන්න වෙනවා Volume Key එකකට.
ඒකට Command Prompt එක Administrator විදියට ඕපන් කරගෙන මේ කෝඩ් එක දෙන්න.
slmgr /ipk NG4HW-VH26C-733KW-K6F98-J8CK4
දැං පීසී එකේ ටයිම් සෝන් එක GMT 2+ වලට හදන්න.
පීසී එක රීස්ටාට් කරලා ආයෙත් ඉස්සෙල්ලා වගේම Command Prompt එක Administrator විදියට ඕපන් කරගෙන මේ කෝඩ් එක දෙන්න.
slmgr /ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-J8CK4
slmgr /skms lunar21.no-ip.org:80
slmgr.vbs -ato
slmgr /ckms
මැසේජ් එකක් එයි වින්ඩෝස් ඇක්ටිවේට් වුනා කියලා.
මේක පර්මනන්ට් ඇක්ටිවේෂන් එකක් නෙවෙයි.
පර්මනන්ට් කරගන්න Media Center Key එකක් මෙතනින් ගන්න ඕනෙ.
http://windows.microsoft.com/en-US/windows-8/feature-packs
රික්වෙස්ට් කලාම පැය 48ක් ඇතුලත කී එක ඉන්බොක්ස් එකට එයි.
දැං PC Info (System Properties) වල තියන Get more features with a new edition of Windows ගිහිං I already have a product key දීලා මීඩියාසෙන්ටර් කී එක (ඊමේල් එකට ආපු කී එක) නෙක්ස්ට් කරන්න.
20MB වගේ ඩවුන්ලෝඩ් වුනාට පස්සෙ පීසී එක රීස්ටාට් වෙයි.
දැං බලන්න වැඩේ ගොඩද කියලා.
ඇක්ටිවේෂන් එක බැකප් කරගන්න මතු ප්‍රයෝජන සඳහා.
Reference
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment