Thursday, December 22, 2011

ලැප්ටොප් එකට ජෙනුයින් වින්ඩෝස් 7


මේ ක්‍රමය පාවිච්චි කරලා ජෙන්යින් වින්ඩෝස් 7 ආපු ලැප්ටොප් එකක රිකවරි ඩිස්ක් නැති වුනත් ජෙනුයින් වින්ඩෝස් දාගන්න පුලුවන්. ඊලඟ ලිපියෙන් අපි කතාකරන්න යන්නේ ඕනෙම 2009න් පස්සෙ ආපු ලැප්ටොප් එකකට ජෙනුයින් විදියට මේ ක්‍රමෙන් වින්ඩෝස් දාන විදිය. වැඩේ නම් ටිකක් අමාරුයි. ඒත් අපි උත්සාහ කරලා බලමු. ඒත් දැංඅපි කතාකරන්න යන්නේ ජෙනුයින් වින්ඩෝස් ආපු ලැප්ටොප් එකක රිකවරි ඩිස්ක්ස් නැතිව කොහොමද ජෙනුයින් වින්ඩෝස් 7 දාගන්නෙ කියලා. මේ ක්‍රමය වින්ඩෝස් විස්ටා වලටත් ගැලපෙනවා. ඒත් මම අත්හදා බැලුවෙ නෑ.




පියවර
1
මුලින්ම හොඳ ඔරිමජිනල් වින්ඩෝස් 7 කොපි එකක් ඔෆිෂල් සෝස් එකකින් බාගන්න. මෙතන තියනවා ලින්ක්ස් ටික. ඕනෙ කරන වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න.


පියවර 2
දැං PowerISO, UltraISO හරි මොකක් හරි ISO එඩිට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

http://thepiratebay.org/torrent/5842489/PowerISO_v4.7___Serials_[ChattChitto_RG]

පියවර 3
දැං මෙතනින් ඔයාගෙ ලැප්ටොප් වර්ගයට හා වින්ඩෝස් 7 වර්ෂන් එකට අදාල එක ඩවුන්ලෝඩ් කරගන්න. 

http://www.mediafire.com/?8j5f8nzge863u ______________________________________________________

දැං ඔයා මුලින්ම බාගත්ත (පියවර 1) වින්ඩෝස් 7 ඉමේජ් එක පවර්අයිඑස්ඕ එකෙන් ඕපන් කරගන්න.

දැං ඔයා පියවර 3දී බාගත්ත ෆයිල් එක ඩෙස්ක්ටොප් එකට එක්ස්ට්‍රෑක්ට් කරගන්න. $OEM$ කියලා ෆෝල්ඩර් එකක් දැං ඩෙස්ක්ටොප් එකේ ඇති.

දැං පවර්අයිඑස්ඕ එකෙන් ඕපන් කරගත්ත ඉමේජ් එකේ Sources කියන ෆෝල්ඩර් එක ඕපන් කරගෙන ඒ ෆෝල්ඩර් එකට අර $OEM$ ෆෝල්ඩර් එක කොපි කරන්න. දැං ඉමේජ් එක සේවු කරගෙන තැටියකට බර්න් කරගන්න.

වින්ඩෝස් දාද්දි ප්‍රඩක්ට් කී එකක් ඉල්ලන්නෙ නැතිවෙයි. ඒත් සමහර මැෂින් වල ඉල්ලනවා. එහෙම ඉල්ලුවොත් ඔයා ලඟ තියන ප්‍රඩක්ට් කී එක දෙන්න.

වින්ඩෝස් 7 ඔටෝ ඇක්ටිවේට් වෙනවා මේ ඩවීඩී එකෙන්.

(මේකෙදි ඇක්ටිවේට් වෙන්නෙ SLP (System Locked Pre-installation) මෙතඩ් එකෙන්. පාවිච්චි වෙන්නෙ SLP කී එකක්)

No comments:

Post a Comment