සර්ච් එන්ජින් භාවිතය පිලිබද කරුණු ටිකක් දාන්න හිතුවා. නොදන්න අයට මේවා වැදගත් වෙයි කියලා හිතනවා. අපි Sri Lanka Army යන්න සොයනවා කියලා සිතමු
සංකේත භාවිතය (- ")
- සංඛේතය භාවිතයෙන් අනවශ්‍ය වචන මගහරින්න පුලුවන්.
සංකේත භාවිතය (- ")
- සංඛේතය භාවිතයෙන් අනවශ්‍ය වචන මගහරින්න පුලුවන්.
Quote:
| Sri Lanka -Army |
" " සංකේත භාවිතය
Quote:
| "Sri Lanka Army" |
වාක්‍ය කන්ඩයක් (Phrase 1k) සොයන්න ඕනෙ නම් මේ විදියට කරන්න පුලුවන්. උදාහරණයක් විදියට ගී පදමාලා (Lyrics)
අවශ්‍ය කරුණු වෙබ් අඩවියක් තුල සෙවීම
අවශ්‍ය කරුණු වෙබ් අඩවියක් තුල සෙවීම
Quote:
| site:elakiri.com "Sri Lanka Army" |
මෙහිදී එළකිරි ඩොට් කොම් එකේ Sri Lanka Army යන්නට අදාල ලිපි පමනක් සර්ච් රිසල්ට් එකේ දැකගත හැකියි.
inurl කේතය භාවිතය
inurl කේතය භාවිතය
Quote:
| inurl:your name |
මෙහිදී අදාල කීවරඩ් එක යෙදෙන Url දැකගත හැක.
Yahoo Search යාහූ සර්ච් වලට පමනක් අදාල විශේෂතා.
යම් වෙබ් අඩවියක් තුල සිදුකරන සෙවුම් යාහූ සර්ච් මගින් සිදුකල හැක.
Yahoo Search යාහූ සර්ච් වලට පමනක් අදාල විශේෂතා.
යම් වෙබ් අඩවියක් තුල සිදුකරන සෙවුම් යාහූ සර්ච් මගින් සිදුකල හැක.
Quote:
| !wiki google |
!ebay, !amazon, !flickr යන ආකාරයෙන් අදාල අඩවි වල සෙවුම් සිදුකරන්න පුලුවන්.
EX:
EX:
Quote:
| !ebay core i7 cpu |
යාහූ සර්ච් මගින්ම Email යැවීමේ හැකියාව. මේ සදහා යාහු මේල් වලට ලොග් වී සිටිය යුතුය.
Quote:
| !mail abc@xyz.com |
Google Search Shortcuts

No comments:
Post a Comment