Quote:
| example.com a scam |
2. මීලගට ඔවුන් ගෙවන මුදල් ප්‍රමාන ගැන අවධානය යොමුකරන්න පුලුවන්.
ක්ලික් එකකට හෝ ඇඩ් එකක් බලනවාට $1 ගෙවන එක ප්‍රායෝගික නෑනෙ. මොකද ඔය වෙබ්අඩවි අපිට ගෙවීම් කරන්නේ එම අඩවි වලට ඇඩ්වර්ටයිසර්ස්ලා ගෙවන මුදලෙන් කොටසක්.
සාමාන්‍යයෙන් $0.015 per a click කියන්නේ සෑහීමකට පත්විය හැකි මුදල් ප්‍රමාණයක්. මේ අගය ගොඩක් වැඩිනම් ඒ කියන්නෙ ඒක ස්කෑම් සයිට් එකක්.
3. දැං Minimum Payout ගැන අවධානය යොමු කරමු. ඒ තියන්නේ අපිට ගෙවීම් කරන්නේ අපි කොච්චර මුදලක් ඇඩ් ක්ලික් කරලා උපයා ගත්තාට පස්සෙද කියන එක.
ඇත්තටම ගෙවනවා නම් මින්මම් පේඅවුට් එක හැකිතාක් අඩු අගයක පැවකිය යුතුයි. මොකද අපි ක්ලික් කරන හැම ඇඩ් එකකින්ම PTC site එකට ආදායමක් එනවා.
මිනිමම් පේඅවුට් එක $10ට වඩා අඩු නම් ඒක හොද වෙබ්සයිට් එකක් කියලා හිතන්න පුලුවන්.
4. මීලගට Payment processing time එක ගැන බලමු.
එම සයිට් එකේ TOS/FAQ වලට පිවිසිලා මේ විස්තර බලාගන්න. මෙම කාලය හැකිතාක් අඩු නම් හොදයි. කාලය ගොඩක් දීර්ඝ නම් ටිකක් සැලකිලිමත් විය යුතු වෙනවා. එම වෙබ් අඩවියේ ෆෝරම් සෙක්ෂන් එකක් තියනවානම් යූසර්ස්ලා කියන්නේ මොනවද තියලා හොයල බලන්න පුලුවන්. ඒත් ෆෝරම් සෙක්ෂන් එක ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා මොකද ව්‍යාජ තොරතුරු තියෙන්න පුලුවන්.
5. මේ සියල්ල ගැන සැටිස් නම් ඉතිං වැඩේ පටන් ගමු නේද?
එහෙම හරියන්නෙ නෑ. ගූගල් සර්ච් වල පිහිටින් බලන්න ඒ සයිට් එක කොච්චර කාලෙක ඉදං පවතින එකක්ද කියලා. ලගදී පටන් ගත්ත එකක් නම් තවත් සැලකිලිමත් වෙන එක හොදයි.
මේවාට අමතරව සයිට් එකේ කන්ටැක්ට් ඩීටේල්ස්, පේමන්ට් Proofs, මෙම්බර්ස්ලා ප්‍රමාණය ගැන අවධානය යොමු කිරීම නුවනට හුරුයි.
Paid Subscriptions වලට යනවා නම් පලමු Payment එක ලැබෙනකං ඉවසන එක හොදයි
No comments:
Post a Comment