Friday, April 8, 2011

$0.99කට Domain Name එකක්


සුපුරුදු පරිදි මේකත් සේවා හදුන්වාදීමේ වැඩසටහනක්. මෙම සේවාව සපයන්නේ WPwebhost.com කියන වෙබ් අඩවිය. මොවුන් මෙය ක්‍රියාත්මක කරන්නේ 2011 අප්‍රේල් මස 12වනදා සිට 31 වනදා දක්වා පමනයි. මෙහිදී ඩොමේන් නාමයට අමතරව තෝරාගන්නා ජයග්‍රාහකයෙකුට iPad2 එකක් ලබාදෙනවා. තරගයට සහභාගිවීම සදහා ඔබේම වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් තිබීම හා Tweeter ගිණුමක් තිබීම අනිවාර්යය වන අතර මෙම තරගය සදහා 2011 අප්‍රේල් මස 31 වනදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුවෙනවා.



How to win?

  • Copy any banner display code below (use either iFrame tag or Javascript tag)and paste at the area of your blog/website which you want to display the banner.
  • Post a tweet about WPWebHost iPad2 Giveaway with hashtag #wpwebhost and link back to this post.
  • Leave a comment here with your blog/website URL and the tweet URL you have posted.
  • The banner code must remain active in your blog/website until the end of the giveaway, 30 April 2011.
  • The winner of the IPad2 will be randomly picked using list randomizer in Random.org after the giveaway ends.
  • Participations are accepted until 30 April 2011.
වැඩ#38; විස්තර මෙතැනින් ලබාගන්න

No comments:

Post a Comment