Helitours
Helitours කියන්නේ ග්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ස්ථාපිත කරන ලද ඩොමෙස්ටික් ගුවන් සේවාවක්.
ක්‍රියාන්විත සදහා දැනට භාවිතා නොවන ගුවන් යානා මෙහිදී භාවිතයට ගන්නවා.
1972දී තමයි මෙය ස්ථාපිත කරලා තියෙන්නේ.
Helitours සතු ගුවන් යානා
Y-12
Bell 206
Bell 412
Mi 17
පියාසර ගමනාන්ත
Colombo
Jaffna
Trincomalee
SLAF Batticaloa
SLAF Anuradhapura
Amparai Airport
Deccan Lanka
ඩෙකන් ලංකා සමාගම 2004 ජූලි මාසයේදී තමයි ස්ථාපිත කරලා තියෙන්නේ.
මෙහි මවු සමාගම තමයි ඉන්දියානු ඩෙකන් එයාලයින්ස්.
ඩෙකන් ලංකා සමාගම සතුව පමනයි ලංකාව තුල හෙලිකොප්ටර් සහ fixed wing aircraft යන දෙකම දියත් කිරීමේ බලතල තියෙන්නේ.
මොවුන් දැනට භාවිතා කරන්නේ Bell 206B-3 Jet Ranger කියන හෙලිකොප්ටරය.
ලංකාව තුල ඕනෑම ස්ථානයකට ඩෙකත් ලංකා සමාගම සමග පියාසර කිරීමේ හැකියාව තියනවා.
Expo Aviation
ExpoAir සමාගම 1997දී කමයි පිහිටුවලා තියෙන්නේ.
මෙම සමාගම ලංකාව තුල මගී ප්‍රවාහන කටයුතු දියත් කරන අතර මැදපෙරදිග රටවලට භාන්ඩ ප්‍රවාහන කටයුතු සිදුකරනවා.
ExpoAir සමාගම භාවිතා කරන ගුවන් යානා
Antonov An-12
Douglas DC-8-63CF
Fokker F27-500RF
Ilyushin Il-18
Ilyushin Il-76
Aero Lanka
Lankan Cargo/Aero Lanka/Serendib Express සමාගම 2002 දී තමයි පිහිටුවලා තියෙන්නේ.
මෙම සමාගම Boeing 727-200F ගුවන් යානයක් භාවිතා කරනවා.
පියාසර ගමනාන්ත
Colombo - Ratmalana Airport Hub
Jaffna - Kankesanturai Airport
Trincomalee - China Bay Airport යන ගමනාන්ත වලට පියාසර කරනු ලබනවා.
අනෙකුත් ගුවන් සේවා තමයි මිහින්ලංකා, ග්‍රීලංකන් එයාර්ලයින්ස් සහ ලයන් එයාර්.


No comments:
Post a Comment