Google's latest invention is Google wedding planning.
Plan your big day with google wedding planning.
මෙය Google Sites, Google Docs සහ Picasa Web Albums යන ඒවායේ සංකලනයක්.
විවාහය කියන්නෙ ඉතිං අපි හැමොගෙම සිහිනයක්නෙ.
ගූගල් සමාගමේ නවතම හදුන්වාදීම තමයි Google Simplify wedding planning.
It can be done in 3 steps
1. Sharing
2. Planning
3. Memories
Sharing
මුලින්ම විවාහය පිලිබද දැනුම්දීම කරන්න ඕනෙනේ.....
මෙහිදී සිදුකරන්නේ ගූගල් සයිට් එකක් නිර්මාණය කිරීමට සමාන ක්‍රියාවලියක්. මෙහිදී අපේ සහයට තවත් සමාගමක් එකතු වෙලා තියනවා. ඒ පික්නික් ඩොට් කොම්.
http://www.picnik.com/
පික්නික් ඩොට් කොම් කියන්නේ ඔන්ලයින් ෆොටෝ එඩිටිං සයිට් එකක්.
කලින් සදහන් කල පරිදි ගූගල් සයිට් එකක් නිර්මාණය කිරීමට සමාන ක්‍රියාවලියක් සිදුකලයුතු වෙනවා. මේ සදහා විවාහ උත්සව සදහාම විශේෂිත වූ ටෙම්ප්ලේට්ස් හදුන්වා දීලා තියනවා.






ගූගල් සමාගමටම ආවේනික වූ යූසර් ෆ්රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එක නිසා වැඩේ ගොඩක් පහසුයි.
Here you can create announcements, save the date cards and more.
Planning
2nd step is planning.
විවාහ උත්සවය සැලසුම් කරන්න අවශ්‍ය සියලුම මෙවලම් මෙහි අන්තර්ගතයි. ඒවා නම්
Wedding planner
Address book
Guest list
Budget planner
To-do list
Seating chart
Reception menu
Music list
මෙහිදී ඔබට ඔබගේ විවාහ මංගල උත්සවයට අදාල සියලු තොරතුරු අන්තර්ගත කල හැකියි.
ඒ වගේම අන්තර්ගත කල දත්ත වලට පිවිසීම ඕනෑම පරිඝණකයත් මගින් ස්මාර්ට් ෆෝන් එකක් මගින් සිදු කරන්න පුලුවන්.
සමහර සේවා නම් අපේ රටට වලංගු නැතුව ඇති.

Memories
දැං තමයි ඉතිං වැදගත්ම කොටසට ආවේ.
ඒ මතක සටහන්.
විවාහ මංගල උත්සවයකදී ඡායාරූප වලට වැඩි තැනක් හිමි වෙනවා.
මෙහිදීත් පිකාසා වෙබ් ඇල්බම්ස් මගින් ඔබේ විවාහ මංගල ඡායාරූප ඇල්බමය සකස් කර ගන්න පුලුවන්.
සහයට පික්නික් ඩොට් කොම් වෙබ් අඩවියත් තියනවානේ.

මෙතන්න් වැඩි විස්තර ලබාගන්න
http://www.google.com/weddings/index.html
බලන්න ඉතිං වෙඩිං ප්ලෑනිනුත් ඩිජිටල්කරණය වුන හැටි.
No comments:
Post a Comment