Tuesday, March 8, 2011

ෆේස්බුක් යාලුවෝ ගූගල් මැප් එකකින් බලාගන්න

මේකෙන් ඔයාගේ ෆේස්බුක් යාලුවෝ ඉන්න තැන් ගූගල් මැප් එකකින් බලාගන්න පුලුවන්.
ගින්දර නේ......





කරන්නේ මෙහෙමයි

මුලින්ම ඔයාගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න.

මේ වෙබ්සයිට් එකට යන්න

දැං ඒ සයිට් එකේ තියන මේ බට්න් එක ක්ලික් කරන්න



ඊටපස්සේ සුපුරුදු ඇප්ලිකේෂන් පර්මිෂන් (අලවු) දෙන්න.

No comments:

Post a Comment