Tuesday, March 8, 2011

FB Account එකට වෙන කෙනෙක් Log වෙලාද?

ඔයාගේ ෆේස්බුක් එකවුන්ට් එකට Log වෙලා තියන පරිඝණක, මොබයිල් ඩිවයිසස් ගැන මෙතනින් බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි Ip Address එක අනුව ලොග්වෙලා තියෙන්නෙ කොහෙන්ද, බුවුසර් එක මොකක්ද, OS එක මොකද්ද, දිනය හා වේලාව කියන දේවල් මෙතනින් බලාගන්න පුලුවන්.



Goto>> Account>>> Account Settings>>> Security Settings

මේ වෙනකං ඔයාගේ එකවුන්ට් එකට ලොග්වෙලා තියන ඩිවයිසස් තමයි ඔය පෙන්නන්නේ. ඒවා දැනට ලින්ක්ඩ් ඩිවයිසස් විදියට තියෙන්නේ. End Activity ක්ලික් කරලා ඹය ඩිවයිසස් ටික අයින් කරගන්න. ඊටපස්සේ ඊමේල් හෝ SMS Notifications On කරන්න.

(End Activity ක්ලික් කරලා දැනට ඒ පරිඝණකයේ ඔයා ලොග් වෙලා ඉන්නවනම් ලොග්අවුට් වෙන්නත් පුලුවන්)



දැං බයවෙන්න දෙයක් නෑ. වෙන පරිඝණකයතින් හරි මොබයිල් ඩිවයිස් එකකින් හරි ඔයාගේ ෆේස්බුක් එකවුන්ටු එකට ලොග් වෙනකොට ඔයාට ඊමේල් හෝ SMS Notifications එනවා.

ඔයා පාවිච්චි කරන පරිඝණක වලට ඔයාට නම් දෙන්න පුලුවන්. ඒකනිසා ඒ පරිඝණක වලින් කවුරුහරි ඔයාගේ එකවුන්ට් එකට ලොග් උනොත් ඒකත් බලාගන්න පුලුවන්.



No comments:

Post a Comment