Saturday, April 16, 2011

ෆේස්බුක් Face Recognition තාක්ෂණය


FaceBook කියන සමාජ වෙබ් අඩවිය ලගදී නවතම විශේෂාංග කිහිපයක් හදුන්වා දුන්නා. මේ අතර New Photo Viewer, New Profile Look, New messaging system හදුන්වන්න පුලුවන්. මේ අලුත් Photo Viewer එකත් සමගම තවත් විශේෂාංගයක් එකතු වෙලා තියනවා. ඒ තමයි Face Recognition කියන විශේෂාංගය. මෙය දැනට භාවිත වෙන්නේ අපි අප්ලෝඩ් කරන Photos වලට පමනයි. 

අපි Group Photo එකක් අප්ලෝඩ් කලාම මේ විදියට tag suggestions එනවා නේද? අපි අප්ලෝඩ් කරන ෆොටෝ එක ෆේස් රෙකග්නිෂන් සොෆ්ට්වෙයාර් එකකින් ඩිටෙක්ට් කරලා තමයි එහෙම සජෙෂන්ස් දෙන්නේ. 

මේ තියෙන්නේ Justin Mitchell කියන ෆේස්බුක් ඉන්ජිනේරුවා 2010 දෙසැම්බර් 15 වනදින ෆේස්බුක් බ්ලොග් එකේ පල කරපු ලිපියක්. 

Code:
http://blog.facebook.com/blog.php?post=467145887130
එයා මෙහෙම කියනවා.....

Quote:
When you or a friend upload new photos, we use face recognition software—similar to that found in many photo editing tools—to match your new photos to other photos you're tagged in. We group similar photos together and, whenever possible, suggest the name of the friend in the photos.

No comments:

Post a Comment