The Social Network කියන්නේ 2010 අග භාගයේදි තිරගතවුනු චිත්‍රපටයක්. මේම චිත්‍රපටය Mark Zuckerberg කියන ෆේස්බුක් නමැති සමාජ වෙබ්අඩවි නිර්මාපකයාගේ ජීවන කතාව අලෙලා නිර්මාණය වෙලා තියනවා. ෆේස්බුක් වෙබ්අඩවිය හැදුනු හැටි, මුහුණදුන්නු දුෂ්කරතා වගේ දේවල් මෙහි අන්තර්ගතයි. 2010 වසරේදී විශිෂ්ඨතම චිත්‍රපටයක් ලෙස ද සෝෂල් නෙට්වර්ක් ජනාදරයට පත්වුනා. බොලිවුඩයේ අතිෂය ජනප්‍රිය නලු නිලියන් රැසකගේ දායකත්වය ලද මෙය සම්මාන රැසකටද බදුන් වුනා.
2010 වසරේදී ඔස්කාර් සම්මාන 10කට (Best Picture, Best Director (David Fincher), and Best Actor (Jesse Eisenberg)) නාමයෝජනා උනු මෙය Best Adapted Screenplay, Best Original Score, and Best Film Editing යන සම්මාන දිනා 484;ත්තා.
මේ තියෙන්නේ ට්‍රේලර් එක.
Code:
MOVIE INFO: http://www.imdb.com/title/tt1285016/ [FORMAT]:…………………..[ Matroska [GENRE]:……………………[ Biography | Drama | History [FILE SIZE]:………………..[ 650 MiB [NO OF CDs]:………………..[ 1 [RESOLUTION]:……………….[ 1280*528 [ASPECT RATIO]:……………..[ 2.40:1 [FRAME RATE]:……………….[ 23.976 fps [AUDIO]:……………………[ 2 channel AAC [LANGUAGE ]:………………..[ English [SUBTITLES]:………………..[ muxed [ORIGINAL RUNTIME]:………….[ 02:01:00 [RELEASE RUNTIME]:…………..[ 01:56:00 [SOURCE]:…………………..[ BR-METiS [IMDB]:………………………..[8.3/10]48,763 votes
Quote:
Code:
Password: urgrove.com
No comments:
Post a Comment