Firefox 4 කියන්නෙ Firefox පවුලේ අලුත්ම සාමාජිකයා කියලා කොයි කවුරුත් දන්නවා ඇති. මෙහි ඇතුලත් නවීන විශේෂතා අතර එහි නව පෙනුම මුල් තැනක් ගන්නවා. මේ පෙනුම වෙනස් කිරීමට පහසුකම් සලසා නැති නමුත් මේ ආකාරයට එය වෙස් කරගන්න පුලුවන්. මෙහි එන Tool Bar, Tab Bar, App Menu Button සහ Add-on Bar කියන ඒවා Extension එකක් මගින් අපිට කැමති විදියට වෙනස් කරගන්න පුලුවන්. මේ සදහා Stratiform කියන Extension එක භාවික කල යුතු වෙනවා. කස්ටමයිස් කරන විදිය මේ රූප වලින් බලාගන්න පුලුවන්.
Stratiform Extension එක මෙතනින් බාගන්න
Code:
https://addons.mozilla.org/en-us/firefox/addon/stratiform/
මේ බට්න් එක ක්ලික් කරලා stratiform මෙනු එකට යන්න.
No comments:
Post a Comment