මෙම සේවාව ලබාදෙන්නේ හොස්ටබල් කියන සමාගම. මොවුන් සේවා හදුන්වාදීමේ වැඩසටහනක් විදියට තම ගනුදෙනු කරුවන්ට නොමිලේ වෙබ් හොස්ටිං සේවාව ලබා දෙනු ලබනවා. මෙය සීම්ත කාලීන වැඩසටහනක් වන අතර වසර 3කට පසුව මෙම සේවාව සදහා මුදල් ගෙවීමක් සිදුකල යුතු වෙනවා. විශ්වාසනීයභාවය සදහා එක් අවශ්‍යතාවයක් සපිරිය යුතුයි. ඒ $0.99ක මුදලක් ණය කාඩ්පතකින් ගෙවිය යුතුයි සේවාව සදහා ලියාපදිංචියේදී. මෙය ඉතා වටිනා අවස්ථාවක් ලෙස සැලකිය හැකියි මන්ද $230කට ආසන්න වටිනාකමකින් යුත් පැකේජයක් $0.99කට ලබාගත හැකි බැවින්.
ලබාදෙන පහසුකම්.
![]() | Unlimited Web space |
![]() | Unlimited Website Traffic |
![]() | Unlimited Email Accounts |
![]() | Unlimited MySQL Databases |
![]() | Unlimited Websites |
![]() | Free US Based Support |
![]() | Free Website Builder |
![]() | Free Online Store |
වැඩි විස්තර පහත සබැදියෙන් ලබාගත හැක.

No comments:
Post a Comment