Friday, April 8, 2011

Panda Internet Security/Antivirus Pro 6 Monts License


ලොව ප්‍රකට පැන්ඩා ප්‍රතිවෛරස මෘදුකාංගය දැං නොමිලේම බාගත කරගෙන පරිහරණය කරන්න අවස්ථාව උදාවෙලා තියනවා. මෙමගින් 6 මසක කාලයක් පැන්ඩා ප්‍රතිවෛරස වැඩසටහන භාවිත කරන්න පුලුවන්.

මෙය වෙළද ප්‍රචාරණ වැඩසටහනක් අයුරින් ක්‍රියාත්මක වන අතර පැන්ඩා ස්පාඤ්ඤ වෙබ් අඩවියෙන් මෙය බාගත කරගත හැකිය.
පැන්ඩා Internet Security 2011 පැන්ඩා Antivirus Pro 2011 යන මෘදුකාංග මෙම වෙබ් අඩවියෙන් බාගත කරගෙන භාවිතා කල හැකිය.

පහත සබැදිය වෙත පිවිස වැඩි විස්තර ලබාගත හැක. නොමිලේ බාගත කර ගැනීමට පහල දිස්වන බොත්තම් තද කරන්න.
Internet Security 2011


Maximum protection all kinds of threats Internet.




Antivirus Pro 2011


Install it and forget virus, spyware and hackers.


No comments:

Post a Comment